Silumini Seya Senasana
Archaeological past details
The beautiful Silumina Seya, located in a picturesque setting in the village of Pimburaththewa in the Aralaganwila area of Polonnaruwa city, is a place of archaeological value with the largest stone dome in Sri Lanka.
Current details
In modern times, it is a meditation center where monks and meditators freely meditate and follow the path of Dharma.
the monks
Pious monks, free from attachment and attachment, who have attained beautiful ordination, live here.
සෑය නැවත ගොඩ නගමු
ඡත්‍ර ගල නැවත තැම්පත් කර සෑය යළි ප්‍රතිසංස්කරණය කර ගතයුතුව පවතී. එහි මල් ආසන බුදු පිළිිම තබා සුදුසු පරිදි යළි දියුණු කිරීම කළ යුතු වේ
සේනාසනයේ විවිද පිංකම්
කුටි වැසිකිලි සක්මන් මළු භාවනා ආසන සකස්කර ගත යුතුව පවතී. දායකවීමට අවස්ථාව
ස්වාමීන් වහන්සේලාගේ සිව්පසයට දායකවීම
ස්වාමීන් වහන්සේලාට ගිලන්පස/ දානය/බෙහෙත්/ අධ්‍යාපනය කටයුතුවලට අවශ්‍ය හා භාවනාවට අවශ්‍ය නෙට් ආසන පුජා කර ැනීමට අවස්ථාව
ඡත්‍ර ගල නැවත තැම්පත් කර සෑය යළි ප්‍රතිසංස්කරණය කර ගතයුතුව පවතී. එහි මල් ආසන බුදු පිළිිම තබා සුදුසු පරිදි යළි දියුණු කිරීම කළ යුතු වේ
සේනාසනයේ සංවර්ධනයට දායකවීම
කුටි වැසිකිලි සක්මන් මළු භාවනා ආසන සකස්කර ගත යුතුව පවතී. දායකවීමට අවස්ථාව