Silumina Seya

Silumina Seya is a significant, ruined ancient Buddhist monastery and stupa in Aralaganwila, Polonnaruwa District, Sri Lanka.

පුණ්‍ය කටයුකුවලට සම්බන්ධවීම

කඨින පිංකමක් භාර ගැනීම

පිංවත් ඔබට පහසු පිරිදි විනයානුකූලව සිවුර මසමින් හා පඩු පොවමින් කඨින පිංකමක් සිදු කර ගැනීමට වසරක් වෙන් කර ගන්න

කුඩා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්වයක්

කුඩා ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපකාර දායකත්වක් දැරීමට අවස්ථාවන් පවතී

වැඩිහිටි ස්වාමීන් වහ්නසේලා වෙනුවෙන් බෙහෙත් පුජාව

මාසිකව බෙහෙත් ගැනීම ගමන් වියදම් හා ආයුර්වේද ආදී දෑ ලබා ගැනීම වෙනුවෙන් දායක වීමට අවස්ථාව.

භාවනාවට අවශ්‍ය නෙට් හා ආසන පුජාවන්

භාවනාවට උපකාරවන බොහෝ දෑ පවතින අතර එවැනි දෑ පුජා කර ගැනීමට අවස්ථාව පවතී.

ධර්ම ගන්ථ පුජාවන්

පිංවත් ස්වාමීන් වහන්සේලාගේ හා පිරිසගේ පරිහරණය සදහා අවශ්‍ය ධර්ම ග්‍රන්ථ පුජාවට අවස්ථාව පවතී

විපස්සනා භාවනා කුටි සදහා දායකවීම

භාවනා යෝගීන් වෙනුවෙන් භාවනා කුටි භාවනා ආසන සක්මන් මළු සකස් කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමට අවස්ථාව

ඔබට ලංකාවේ ඕනෑම පළාතක තැනක භාවනා වැඩසටහනක් හෝ ධර්ම සාකච්ඡා වැඩසටහන් සංව්ධානය කර ගත හැක

මහණ පිංකම්වල පරිස්කාර

ඉදිරි පැවිදි පිංකම්වල පළමු සිවුරැ කට්ටල පුජාව සිදු කර ගැනීමට අවස්ථාව

පිරිසිදු පැන් පුජාව

සේනාසනයේ ජල බිල්පත මාසිකව ගෙවා පිරිසිදු පැන් පුජා කර ැනීමට අවස්ථාව

භාවනා වැඩසටහනක් ඔබේ නමින්

ඔබට ලංකාවේ ඕනෑම පළාතක තැනක භාවනා වැඩසටහනක් හෝ ධර්ම සාකච්ඡා වැඩසටහන් සංව්ධානය කර ගත හැක

ගරැ භණ්ඩ පුජා

භාවනායෝගීගේ අවශ්‍යතා අනුව ඇද/ පුටු/ භාවනා ආසන ආදිය පුජා කර ගැනීමට අවස්ථාව පවතී

ස්වාමීන් වහන්සේලාට ඔබේ නිවස

ස්වාමීන් වහන්සේලා නිදහසේ පිණ්ඩපාතිකව ලංකාවේ හැම තැනකට වඩිනු ලබයි. දිනක් පහන් කිරීමට අවස්ථාව සළසා දීමට අවස්ථාව

Giving alms to the senasanaya

භාවනායෝගී පිණ්ඩපාතික පිංවත් ස්වාමීන් වහන්සේලාට මාසිකව හෝ වාර්ෂිකව දානය දීමට අවස්ථාව පවතී

Special program for Nirvana

සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග

From us to you

සේනාසනය මගින් පිංවත් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන දැනුවත් වීමට