Silumina Seya

Silumina Seya is a significant, ruined ancient Buddhist monastery and stupa in Aralaganwila, Polonnaruwa District, Sri Lanka.

සිළුමිණි සෑය භාවනා වන සෙනසුන

The Senasana is now a meditation center.

Anyone, both at home and abroad, has the opportunity to learn the Dhamma.

අවබෝධය පිණිස

පවුලේ අය සමගින් පැමිණ ධර්මය සාකච්ඡා කාරීමට භාවනා කිරීමට අවස්ථාව

අවබෝධය පිණිස

කුඩා කණ්ඩායමක් සමගින් පැමිණ ධර්මය හැරීමට අවස්ථාව

අවබෝධය පිණිස

කුඩා දරැවන්ට පාසල් දරැවන්ට වෙනම භාවනා වැඩසටහන් සිදුවේ

අවබෝධය පිණිස

වැඩිහිටියන්ට වෙනම් භාවනා වැඩසටහන් සිදු වේ

අවබෝධය පිණිස

දේශීය විදේශීය හැමෝම එන්න. නිදහසේ ධර්මය සාකච්ඡා කිරීමට සුන්දර පරිසරයක් පවතී

අවශ්‍ය පහසුකම් පවතී

We can provide facilities to those who come to meditate, give alms, or visit the Senasana.

ආශිර්වාද පිංකම්

සවසට සිළුමිණි සෑය ළග බුදුන් වැද පිරිත් කියා භාවනා කරන්න අවස්ථාවට

අවබෝධය පිණිස

An opportunity to freely experience a Buddhist environment with family

පහසු පරිදි වෙවා

The opportunity to understand the Dhamma by having the monks come to any part of the world

Giving alms to the senasanaya

භාවනායෝගී පිණ්ඩපාතික පිංවත් ස්වාමීන් වහන්සේලාට මාසිකව හෝ වාර්ෂිකව දානය දීමට අවස්ථාව පවතී

Special program for Nirvana

සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග

From us to you

සේනාසනය මගින් පිංවත් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන දැනුවත් වීමට