Silumina Seya
පොළොන්නරැව - අරලගංවිල
In the past, this was placed at the top of the seya and now it is on one side of the ground. This is confirmed to be the largest Chatragala in Sri Lanka. We need to put it back in its proper place.
ගඩොල් ගැලවී විනාශ වී යන තැන් හදුනාගෙන ඇත. කඩිනමින් යළි විසදුම් දිය යුතු වේ.
පුරා විද්‍යා ස්ථානයක් බැවින් ඊට ගැළපෙන ආකාරයේ කළුගල් පිළිම 4ක් තැම්පත් කර ගත යුතුව වේ.
ඉහළ කොටස නිතරම වල් වැවෙන අතර සතුන්ගේ පැමිණීම ද ඒ නිසා සිදුවේ. එයින් අපිරිසිදු ද වේ. සුවසේ භාවනා කරන්න බුදුන් වදින්න මළුව කළුගල් වලින් සකස් කිරීම සුදුසු වේ
ස්ථාවර විදුලිපද්ධතියක් හා ලයිටි ෆෑෂ් ලයිටි දැමිය යුතු වේ.
වටේ බැමිමේ ගල් ද විනාශ වී යාමේ අවදානකම් පවතී. ඉක්මනින් නැවත පිළියම් දියයුතු වේ.
මිදුල නැවත සකස් කළ යුතුය.
හදුනාගත් බොහෝ වටිනා තැන් ඇති අතර වන අලි හා අනිකුත් හේතූන් නිසා විනාශ වීයාමේ තර්ජනයන් ඇත. ආරක්ෂා කර ගැනිම කළ යුතු වේ.
පහන් පත්තු කිරීමට සුදුසු පහන් ගෙයක් සකස් කර පුජා කර ගැනීමට අවස්ථාව
සුවද කූරෑ දැල්වීම සදහා සුදුසු පෝච්චි 4ක පුජා කර ගැනීමට අවස්ථාව
මල් පැළ රෝපණය කිරීම හා අලංකාර කටයුතු පවතී
ජල නළ එලා වතුර ටැංකියක් තැම්පත් කර පැමිණෙන සැමට ප්‍රයෝජනය පිණිස ජල පහසුකම් ලබා දීම
සූර්ය පැනල කිහිපයක් දමා ගත යුතුව ඇත
සුදුසු පරිදි මල් ආසන 4ක් සකස් කර ගැනීමට ඇත
මාර්ගය නිසි ලෙස නඩත්තු කටයුතු කළ යුතුව පවතී
දුටු ගැමැණු රජුවිසින් කළායැයි සැළකෙන අග්‍බෝ රජතුමා විසින් නැවත ගොඩනගන ලද සුන්දර සේනාසනයට ඔබත් දවසක එන්න
සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග
සේනාසනය මගින් පිංවත් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන දැනුවත් වීමට