අපෙන් ඔබට
නිවන පිණිසට ධර්ම සාකච්ඡා
ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඕනෑම තැනකට වඩිනු ලබයි. සංවිධානය කර ගන්න.
භාවනා ධර්ම සාකච්ඡා නිවසේ සිට
ඔබේ නිවසට වැඩම කර දන් දි දිනක් පුරාවට ධර්ම සාකච්ඡා කිරීමට අවස්ථාව
online විපස්සනා භාවනා වැඩසටහන
මාසිකව එක් වැඩසටහනක් පවත්වන අතර ඊට සම්බන්දවීමට අවස්තාව පවතී
මාසික සති අන්ත විපස්සනා වැඩසටහන
මාසිකව එක් වැඩසටහනක් දින දෙකක් පුරාවට සිදුවේ. සම්බන්දවිමට අවස්ථාව
සෑම ඉරිදාවකම ධර්ම සාකච්ඡා
සෑම ඉරිදා දිනෙකම උදේ වරැවේ ධර්ම සාකච්ඡා සමගින් භාවනාවන් සිදුවේ. එවැනි දිනෙක සම්බන්ධවීමට අවස්ථාව
රැවන්වැලි මහා සෑයේ විශේෂ භාවනා වැඩසටහන
වෙසක් පොහෝදා භාවනා වැඩසටහන වාර්ෂිකව අනුරපුර මහසෑයේ සිදු වේ.
ඕනෑම පිංකමකටම අවස්ථාව
ඔබට කැමති හා පහසු පරිදි ඕනෑම පිංකමකට සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතී
සෑය ළග ආශිර්වාද පුජාවක්
අවශ්‍ය දවසක සිළුමිණි සෑය ඉදිරිපිට පැමිණ හෝ නොපැමිණ ඔබේ නමින් ආශිර්වාද පුජාවක් කර ගැනීමට අවස්ථාව
පරිත්‍යාග හා සමාජ සුභ සාධන
දරැවන් වැඩිහිටියන් ස්වාමින් වහන්සේලා ගැඹිණි මව්වරැන් ආබාධිත අය වෙනුවෙන් කරන පරිත්‍යාග වැඩ සටහන් වෙනුවෙන් සම්බන්ධවීමට අවස්ථාව
ධර්ම ග්රන්ථ
යෝගාවචර පිංවත් ස්වාමින් වහන්සේලා විසින් රචිත ධර්ම ග්රන්ථ ගෙන්වා ගැනීමට හෝ ග්රන්ථයන් මුද්‍රණයට දායවීමට අවස්ථාව
පොහෝදා කිරි ආහාර දාන පුජාවකට සම්බන්දවීමට
හැම පොහෝදා දිනෙකම කිරිපිඩු දාන පුජාවන් සිළුමිණි සෑයට සිදු කරනු ලබයි. එක් පොහෝ දා දිනෙක වගකීම භාර ගැනීමට අවස්ථාව
මාසිකව හෝ වාර්ෂිකව දානය දීමට අවස්ථාව
භාවනායෝගී පිණ්ඩපාතික පිංවත් ස්වාමීන් වහන්සේලාට මාසිකව හෝ වාර්ෂිකව දානය දීමට අවස්ථාව සකසා දීම
Special program for Nirvana
සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග
නවාතැන් පහසුකම් හා අනිකුත් පහසුකම් පිළිබදව දැනුවත් වීමට