සිළුමිණි සෑය භාවනා වන සෙනසුන
භාවනායෝගි පිංවත් ස්වාමීන් වහන්සේලා සමගින් ධර්ම මාර්ගය දැන ගනිමින් හා සුන්දර පැවිද්දේ අද්දැකීම් යම් කාලයකට හෝ විද ගන්න අවස්ථා
අනුශාසක පිංවත් ලොකු ස්වාමින් වහන්සේ
සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ තමන්ගේ දවසක කාලයම ධර්මය වෙනුවෙන් හා ධර්මය අවබෝධ කර ගැනීමට පැමිණෙන අය වෙනුවෙන් කැපකරමින් සුවසේ වැඩසිටියි
ආගන්තුක ස්වාමීන් වහන්සේලා
ධර්මය මනාව අවබෝධ කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින යම් භික්ෂූන් වහන්සේ නමක් වේද පැමිණ කමටහන් ලබා ගත හැකියි. එවැනි ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ වසනු ලබයි.
භාවනායෝගි පිංවත් ස්වාමීන් වහන්සේලා සමගින් ධර්ම මාර්ගය දැන ගනිමින් හා සුන්දර පැවිද්දේ අද්දැකීම් යම් කාලයකට හෝ විද ගන්න අවස්ථාව පවතී
පිණ්ඩපාතික පිංවත් ස්වාමින් වහන්සේලා
භාවනායෝගී පිණ්ඩපාතික පිංවත් ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ වසනු ලබයි
යෝගාවචර පිංවත් ස්වාමින් වහන්සේලා
භාවනායෝගි පිංවත් ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ වසන අතර උන්වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගැනීමට ද අවස්ථාව පවතී
කුඩා ස්වාමීන් වහන්සේලා
smoll monks studying in the Pirivena study the Dhamma and Vinaya here.
Giving alms to the senasanaya
භාවනායෝගී පිණ්ඩපාතික පිංවත් ස්වාමීන් වහන්සේලාට මාසිකව හෝ වාර්ෂිකව දානය දීමට අවස්ථාව පවතී
Special program for Nirvana
සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග