සිළුමිණි සෑය භාවනා වන සෙනසුන
දන් වේලක් භාර ගැනීම
පිංවත් ස්වාමීන් වහන්සේලාට මාසිකව දාන නොමැති දිනවලට දන් වේලක් පුජා කර ගැනීමට අවස්ථාව
පිරිසිදු වතුර පුජා කර ගන්න
මාසිකව පිරිසිදු පැන් පුජා කර ගැනීමේ අදහසින් ජල බිල්පත භාර ගැනීමට අවස්ථාව
විපසස්නා භාවනා කුටිවලට දායකවීම
ඉදිකෙරෙමින් යන කුටිවල සිමෙන්ති වැලි ගඩොල් හා බාස්කුලී සදහා දායවීමට පවතී
You can connect with WhatsApp below. Long live.
අධ්‍යාපනික අවශ්‍යතා
පිංවත් ස්වාමීන් වහන්සේලාට මාසිකව දාන නොමැති දිනවලට දන් වේලක් පුජා කර ගැනීමට අවස්ථාව
Hygiene items
මාසිකව පිරිසිදු පැන් පුජා කර ගැනීමේ අදහසින් ජල බිල්පත භාර ගැනීමට අවස්ථාව
අලංකරණ කටයුතු
සුන්දර අලංකාර සේනාසනයක් සකස්කර ගැනීම සදහා මල් පැළ හා විවිද පැළ වර්ග රෝපණය කිරීමට අවස්ථාව පවතී
You can connect with WhatsApp below. Long live.
Special program for Nirvana
සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග