සිළුමිණි සෑය භාවනා වන සෙනසුන

උතුම් පැවිද්ද
මරණයට පෙර අප්‍රමාදීව උතුම් පැවිද්දේ අද්දැකීමද විදිමින් ජීවීතයේ සුන්දරම කාලය ගෙවීමට අවස්ථාව
පැවිදි බව දුර්ලභයි
“භික්ඛවේ අප්පමාදෙන සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණසම්පත්ති
දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං”
“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වන්න.
ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය.
මිනිසත් බව ලැබීම දුර්ලභ ය.
ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය.
පැවිදි බව දුර්ලභ ය.
සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.”
මෙය බුදුරජාණන් වහන්සේ විසින් දිනපතාම කරන ලද අනුශාසනයක්.
ඒ නිසා ජීවිතය තුළ හැම අත්දැකීමක්ම විඳින අතරතුර පැවිද්දේ අත්දැකීමත් විඳින්නට ඇත්නම් ඔබගේ පරිණත ජීවිතයට එය බොහෝ වැදගත් අවස්ථාවක් වනු නිසැකයි.

දුර්ලභ වූ උතුම් පැවිද්ද ලබා ක්‍රමය දැනගෙන නිදහස් වනු කැමති ද ?.
Fill out the application form below
කැමති කාලයක්ට පැවිදිවී නිදහසේ ගුණදර්ම රකින්න
අවම මාස තුනක්වත් විය යුතුය. නොඑසේනම අයදුම් කිරීමෙන් වළකින්න
සිළුමිණි සෑයේ පිංවත් ස්වාමීන් වහන්සේලා සමගින් උතුම් පැවිද්දේ සුවය විදිමින් ජිවිත කාලයම ධර්මය සරණ යන්න අවස්ථාව
උපස්ථායකවරැ අවශ්‍යයි
සේනාසනය මගින් පිංවත් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන දැනුවත් වීමට
පොලොන්නරැව අරලගංවිල සුන්දර පරිසරයක පිහිටා ඇති සිළුමිණි සෑය සේනාසනයේ විස්තර දකින්න
Special program for Nirvana
සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග