සිළුමිණි සෑය භාවනා වන සෙනසුන
භාවනා වැඩසටහනක් ඔබ සංවිධානය කිරීම
සේනාසනයේ හෝ ඔබේ නිවසේ ගමේ පාසලේ ප්ෙදේශයේ ධර්මය සාකච්ඡා කිරීමට අවස්ථාව සකසා දිය හැකියි
Special program for Nirvana
සිළුමිණි සෑයේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වනු ලබන විඩීයෝ සහිත නිවන් මග මුල මැද අග
ලෝකයේ ඔනෑම තැනක සිට භාවනාව
ධර්මය අවබෝධ කර ගැනීමට කැමැති එක් අයෙක් වෙනුවෙන් වුවත් වැඩමකර දහම් දෙසනු ලබයි
online භාවනා වැඩසටහනට
online Zoom හරහා මාසිකව සිදු කෙරෙන වැඩසටහනට සම්බන්දවීමට අවස්ථාව
සෑම ඉරිදා දිනෙකම වැඩසටහන
ඉරිදා දිනෙකම දහම් සාකච්ඡා සිදුවන අතර එවන් දිනෙක සම්බන්දවීමට අවස්ථා
භාවනා වැඩසටහනකට දානයක්දීම
භාවනායෝගී අයට වැඩසටහනක උදේ දහවල් දාන වේලක් භාර ගැනීමට අවස්ත